20220921_082508.jpeg
20220921_084020.jpeg
20220921_084135.jpeg
WhatsAppImage2022-09-28at004201.jpeg
WhatsAppImage2022-09-28at0041571.jpeg
20220921_082508.jpeg
20220921_084020.jpeg
20220921_084135.jpeg
WhatsAppImage2022-09-28at004158.jpeg
ww1.png
PlayPause
previous arrow
next arrow

WELCOME TO OUR SCHOOL!

 

 නිතිපතා විශිෂ්ට දරු පරපුරක් බිහි කළ අපි පාසල දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විශිෂ්ටතම පාසලකි.සිංහරාජ වනපෙතට මායිම්ව ගිංගඟ කොමලියගේ  සිසිලස ලබමින් දුෂ්කර පරිසරයක සුපිරි කුසුමක් වැනි වූ අප පාසල නිතිපතා දරුවන්ගේ අධ්‍යාපන මෙන්ම විෂය බාහිර ජයග්‍රහණද කලාප සහ පළාත් මට්ටම දක්වා ඔසවා තැබූ පාසලකි.

මෑත ඉතිහාසයේ තොරතුරු හා සන්නිවේදන අංශයෙන්ද පාසල මහත් පෝෂණයක් ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාලයට මෙම වෙබ් අඩවිය දායකවිය. මෙතුළින් බාහිර පාර්ශවයන්ට විද්‍යාලය පිළිබඳව අදහසක් මෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීමට මනා පිටුවහලක් වනු නිසැකය අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගන්නා අතර සියලු දෙනාට වෙබ් අඩුය පරිශීලනයට ආරාධනා කර සිටිමි.

මෙම මහත් කර්තව්‍ය සිදු කිරීමට කැප වූ සියලු දෙනාට හද පිරි ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ අධ්‍යාපනය මෙන්ම ජීවිත ද සංවර්ධනය වේවායැයි ප්‍රාර්ථනා කරමි

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice Board

lankagama Maha Vidyalaya