පාසලේ දැක්ම
''පරිසර බාධක ජය ගනිමින් අනාගත වැඩ ලොවට ගැලපෙන යහපත් පුරවැසියෙකු බිහි කිරිම''
පාසලේ මෙහෙවර
''පාසල සතු සම්පත් නිසි කළමනාකරණයෙන් ලොවට වැඩදායක දේශයට හිතකාමී හරිත සම්පත් සුරකිමින් අනාගත ලෝකය ජය ගැනීමට හැකි මනා පෞරුෂයකින් හා නිර්මාණාත්මක චින්තනයෙන් යුතු සුසමාහිත පුරවැසියෙකු සමාජයට දායාද කිරීමයි.''