| පාසල ආරම්භ වූ දිනය | 1926 පෙබරවාරි 10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 07239 |
| සංගණන අංකය | 06187 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් - |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | තවලම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නෙළුව |
| ග්‍රාම සේවක වසම | ලංකාගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 234/A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 165 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | තද නිල් සහ අළු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ