මෙම පාසල ආරම්භ කිරීමේදී ගමේ උගත් බුද්ධිමත් මිනිසුන් හා එවකට සිටි ඉන්ග්‍රීසි ජාතික පාලකයන් අතර ඇති කිරිමෙහි පුරෝගාමියා වශයෙන් කටයුතු කර ඇත්තේ කර ඇත්තේ මාතර තිහගොඩ ලැනරෝල් නමැති මුධලිවරයෙකි