• (+94) 71 5737927
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

  • Register
  • Login
Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ජයග්‍රහණ
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • School Map
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

අප පාසලේ අනන්‍යතාවය හා පාසලේ විනය පිලිබිබු වන ප්‍රදාන අංගයක් ලෙස පාසල් නිළ ඇදුම දැක්විය හැකිය.ඒ අනුව ,

පිරිමි ළමුන් (1-9)

පිරිමි ලමුන්ගෙ කමිසය   සුදු අත්කොට විය යුතුය.

කමිසෙත් සාක්කු එකකි එහි විද්‍යාලයේ ලාංඡනය විය යුතුය

කොට කලිසම නිල් පැහැති විය යුතුය

 

 

පිරිමි ළමුන් (10-13)

 

  1. කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  2. හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  3. පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  4. පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  5. කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
  6. සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  7. කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  8. කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  9. කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  10. කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

කොලරය පළල අඟල් 3.5 ක් විය යුතුය

ගෙල විවරය දිග අඟල් 5කි විවරය ඇමිණිය යුත්තේ බොත්තමකින් පමණි

අත්ලි කට ලිහිල අඟල් 1.5 ක් විය යුතුය. අතේ දිග වැලමිට පිටුපස සිට අඟල් 5ක් උසින් අත්කට සිටින සේ තැබිය යුතුය

ඉන පටිය පළල අඟල් 1.5ක් විය යුතුය. කර පටිය ඉන පටියෙන් අගල්  දෙකක් පහළට දැමිය යුතුය

සායේ  රැල්ලක පළල අඟල් 1.5 කි

සායේ  පහත වාටිය පළල අඟල් 2කි

සායේ උස දණහිසේ සිට අඟල් 1.5 ක් පහතට විය යුතුය

නිල ඇඳුම මසා නිම කළ පසු මෙම ප්‍රමාණ තිබිය යුතුය

සපත්තුවේ සිට අඟල් තුනක් ඉහලට සිටින සේ සුදුපැහැති මේස් පැළදිය  යුතුය

ඇහිබැම ගෑම නිය තොල් වර්ණගැන්වීම නොකළ යුතුය

පොත් බෑගය ඉණ තෙක් පමණක් සිටින සේ කරෙහි එල්ලන පටිය සකස් කරගත යුතුය

කොණ්ඩය මැදින් බෙදා කරල් එකක් වන සේ කෙළවරට ගොතා කළු පිත්ත  පටියකින් ගැට ගැසිය යුතුය

පිත්ත පටිය  අනවශ්‍ය ලෙස දිගු නොකළ යුතුය

කොණ්ඩය කපන්නේ නම් කොලරයට ඉහලට සිටින සේ කැපිය යුතුය අනවශ්‍ය මෝස්තර යෙදීමෙන් වලකින්න

තෙල් පමණක් හිස ගැලවීමට වගබලාගන්න

 

 

Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ලංකාගම ,දෙනියාය 
  • දුරකථන:- 0715737927
  • විද්‍යුත් තැපෑල :[email protected]

Supported By

© 2026 Lankagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk