ICT club

                                                      

 

අප පාසල තුල සියලුම අන්තර්ජාලය හා සම්බන්ධ කටයුතු සිදුකරන්නේ සහ ඒවා මෙහෙයවන්නේද I.C.T. CLUB මගිනි.
සියලුම මාදිලියේ අන්තර්ජාලය සම්බන්ද කටයුතු භාරව පවතින්නේද අප සතුවය.මෙහිදී,

 

  • විද්‍යුත් තැපෑල හා සම්බන්ධ කටයුතු සිදුකිරීම.
  • ළමුන් සදහා අවශ්‍ය විවිධ අධ්‍යාපනික වැඩසටහන් අන්තර්ජාලය මගින් ලබාදීම.                
  • zoom තාක්ෂනය ඔස්සේ විවිධ වැඩමුළු වලට සම්බන්ධ වීමට හැකියාව සැපයීම.

 

සිසුන් සීමිත පිරිසක් සමග ගුරුතුමියකගෙන්ද සමන්විත වූ අපගේ I.C.T. CLUBඑක පාසලෙහි සියලුම අන්තර්ජාලිය කටයුතු පාලනය හා සිසුන්ට අධ්‍යාපනික කටයුතු සදහා ද දායකවේ...