
පාසැල් නැතුවම බැරි අංගයක් වන පාසලේ ශබ්ද පරිපාලනය ඒකකය පාසලේම සිසුහු කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබති.මෙම ඒකකය මගින් පාසලට විශාල සේවයක් ඉටු වන අතරඒවායින් කිහිපයක් නම්,
- පාසලේ සෑම උත්සවයක් සඳහාම ශබ්දය සැපයීම
- උදෑසන රැස්වීමේ ශබ්ද පරිපාලන කටයුතු සිදු කිරීම
- විවිධ ප්‍රජා සත්කාර සිදු කිරීම
- විවිධ උත්සව වලදී විශේෂාංග ඉදිරිපත් කිරීම
- උදෑසන රැස්වීම් කටයුතු මෙහෙයවීම