වාර්ෂිකව පවත්නා මළල ක්‍රීඩා තරග සදහා අප පාසල නියෝජනය කරමින් සිසුන් බොහෝ දෙන ඉදිරිපත් වෙයි. එයින් සිසුන් බහුතරයක් ජයග්‍රහණ ලබා ඉදිරියටම ගොස් පාසලට කීර්තියක් අත්පත් කරදෙයි. සෑම තරග අංශයකින් ම සිසුන් ඉදිරිපත් වෙයි.
- 2022 කලාප 18න් පහල බාලිකා වොලිබෝල් ශුරතාව
- මලල ක්‍රීඩා 12න් පහල උස පැනීමේ ප්‍රථම ස්ථානය බාලිකා
- 2022 කලාප 18න් පහල බාළිකා දුර පැනීම තෙවන ස්ථානය
- 14 න් පහල 100,80 ප්‍රථම ස්ථානය
- 14 න් පහල බාලිකා උස තෙවන ස්ථානය
- 20න් පහල බලක 400කඩුලු ප්‍රථමස්ථානය 20න් පහල බාලක 110 කඩුලු ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලක 400 කඩුලු තෙවන ස්ථානය
- 20න් පහල බාලිකා 200,100 තෙවන ස්ථානය2020
- 2020 වොලී බෝල් බාලක 16න් පහල ශුරතාව
